Wednesday, April 26, 2017

සුහදිනියේ සඟවන්...



වාත්තු කර ඇති දේහ තලාවට,
හේත්තු වෙන්න ද හෙවණැල්ලෙන්...
කාන්ති විහිදෙන නයන ඉනාවට,
සාන්තුවර සිත හීදැල්වෙයි...
හොර රහසේ,
හොර හිත පතනා ඒ පැතුමේ,
දඟ මෙනෙවිය ඔබ මා,
වල්මත් කළ අරුමැසියයි මෙලොවේ...

No comments:

Post a Comment