Tuesday, February 21, 2017

කොහේ සිට ඔබ පැමිණියේදෝ...



දෙනෝදාහක් අවට සිටියද,
තනිවෙලා වේදනා වින්දෙමි මම්...
නුවන් දාහක් අවට දුටුවද,
දෙනෙත නලවන නෙතක් නුදුටිමි මම්...

කොහේ සිට ඔබ පැමිණියේදෝ.....
සිහිනයේ රැඳුණු ඒ අප්සරා,
මගේ ඉරබටු තාරකා,
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල්,
ප්‍රේම ගීයයි මේ...
කොහේ සිට ඔබ පැමිණියේදෝ...

No comments:

Post a Comment